← Back to results

Sinhala - Individual and Group Classes

Nadeera Sampath

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Sinhala - Individual and Group Classes

Subjects / courses and educational qualifications

සිංහල භාෂාව සහ සාහිත්‍යය 6-11 ශ්‍රේණි සඳහා ඉතිං ආදරණීය දුවේ පුතේ, එන්න ඇවිත් බලන්න අපේ ජීවිතය කියාදෙන සිංහල පන්තියට. ඉතිං ආදරණීය අම්මේ තාත්තේ zoom තාක්ෂණය සිදුකරනු ලබන මෙම පන්තිය මගින් ඔබේ දරුවාගේ, * අත් අකුරු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ලබන අතර දෛනිකව ලබා දෙනු ලබන අභ්‍යාස මගින් දරුවාගේ හැකියාවන් වර්ධනය කිරීමට සහය දක්වනු ලබයි * අමාරු විෂය කොටස් ඉතා සරල ආකාරයට කියා දෙනු ලැබේ. * නිවැරැදි ආකාරයට රචනා ලිවීමට හුරු කිරීම. * රාජකාරී ලිපි හා පෞද්ගලික ලිපි ලිවීමට හුරු කිරීම. * සුබ පැතුම් පත් හා ආරාධනා පත් ලිවීමට හුරු කිරීම. * සා.පෙ විභාගය සඳහා සුවිශේෂ වූ සාරාංශ ලිවීම, රසාස්වාද ලිවීම, විචාර ලිවීමට දරැවන් හුරු කරවීම. * පන්තියේ ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගැනීම සිදුකරනු ලබයි.* LLB (Hons) Undergraduate

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 1 to 3 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too