← Back to results

Sinhala and English Medium ICT - Grade 6 - A/L

A+ Learning Center

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Sinhala and English Medium ICT - Grade 6 - A/L

Subjects / courses and educational qualifications

විභාගයට පෙනි සිටින ඔබේ දරුවාගේ ICT වලට ලකුණු අඩුයිද? කෙටි කාලයකින් විෂය නිර්දේශය ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි. තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා. AL ICT අමාරුයිලද? ලේසිද? ICT කරන්න කැමති උනත් මේ ගැටලුවේ ඉන්න ළමයෙක් නම් මන් වගකිමක් දෙනවා පහත දේවල් කලොත් A සාමාර්ථයක් ලබා දෙනවා. * පන්ති පවත්වන හැමදාම පන්ති පැමිණිම * ගුරුවරයා කියන වැඩ නිසියාකාරව කිරිම * උගන්වන කරුණු යමක් නොතේරේ නම් ඒවා අසා දැන ගැනිම. එහෙම වගකිමක් දෙන්නේ අනිත් පන්ති වල නැති මේ හේතු නිසා. * විභාගයේ වැඩි ලකුණු ගණනක් ලැබෙන ප්‍රධානම පාඩම් මුලින්ම ආවරනය. * විෂය නිර්දේශය විභාගයට අවුරුද්දකට* පෙර අවසන් කර පෙරහුරු ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් කිරිම. * වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි ප්‍රායෝගික පාඩම් සඳහා වැඩි අවධානයක් / කාලය යෙදවිම. * උගන්වන සැම පාඩමකම සරල ප්‍රශ්නයේ සිට අමාරුම ප්‍රශ්නය තෙක් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරිම. * ඒකක පරික්ෂණ හා මාසික පරික්ෂණ පරික්ෂණ පැවැත්විම. * සියලුම සිසුන් පෞද්ගලිකව අධික්ෂණය කිරිම. ගුරුවරයාගේ සුදුසුකම්. * මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීයෙක් * අනුරාධපුර ප්‍රධානම පාසලක උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය උගන්විමේ නිරත වෙයි. * රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙක්. * මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස වෘත්‍තීය අත්දැකිම් --

About the institute and the courses offered

Faculty Qualifications

Bachelor's degree

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

No

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too