← Back to results

Sanvidu International Japanese Institute

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Sanvidu International Japanese Institute

Subjects / courses and educational qualifications

~~~~~ජපන් යවන අපේ පන්තිය~~~~~~ ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සහ වැඩිම සිසුන් පිරිසක් NAT 5 සමත්වන ජපන් භාෂා පන්තිය. 📢 ජපන් රජයෙන් ලබාදෙන N5 විභාගයට මුහුණ දි අන්තර්ජාතික සුදුසුකමක්‌ ලබා ගන්න. තවද ඔබ, මාගේ ජපන් පන්තියට සහභාගී විය යුත්තේ ඇයි? 1. 📢NAT 5 විභාගය සදහා මාස 4ක්‌ හෝ ඊට අඩුකාලයක්‌ ඇතුලත දරුවන් සූදානම් කරවීම, 2. 📢පන්ති කාමරය තුල ඉගැන්වීම් කටයුතු සදහා ජපන් ගුරුවරුන් පැමිණීම, 3. 📢විභාගයේ ඉලක්ක ප්‍රශ්න ලබාදීම. 4. 📢අදාළ විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යාම. 5. 📢ජපන් ශිෂ්‍ය වීසා මගින් ජපන් පාසල් වෙත යමු කිරීම. 6. 📢Training visa, working visa යන්න බලාපොරොත්තු වන අයට විස්වාසවන්ත අවසරලත් විදේශ රැකියා ආයතන වෙත යොමු කර ජපන් යන තෙක් සහ ඉන්පසුවත් අධීක්ෂණ කටයුතු සහ මගපෙන්විම සිදු කිරීම. 🌏🌏🌏📢📢📢ඔබත් අදායමක් සමග උසස් අධ්‍යාපනය ලබන්න ජපන් යන්න කැමතිනම් අදම කතා කරන්න. B.A. (Ruhuna) M.A. (Kelaniya) Diploma in Japanese Language (Ruhuna)

About the institute and the courses offered

Faculty Qualifications

Diploma, Bachelor's degree, Master's degree

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • Japanese

Does the institute offer online classes?

No

Does the institute conduct classes at its premises?

No

Do you conduct classes at other educational institutions?

Yes, at the following locations:

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too