← Back to results

Online English Language Classes Grade 6 to 9

Priya Teacher

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Online English Language Classes Grade 6 to 9

Subjects / courses and educational qualifications

දයාබර දෙමව්පියනි , ඔබේ දරුවා සතුව හොද වචන මාලාවක් ( Vocabulary ) දැනටමත් ඇතැයි මා උපකල්පනය කරමි.🎉️🎉️ 😶 නමුත් ඔහු / ඇය එම වචන නිසි තැන , නිසි ලෙස ඉංග්‍රීසි වාක්‍ය තුල භාවිතා කිරිමට නොදැන සිටීම නිසා, ඔහු / ඇය ඉංග්‍රීසි භාශාව තුල අතරමං විය හැකිය . මම ඔබට පහත උදාහරණ මඟින් එය පැහැදිලි කරන්න උත්සාහ කරමි. Eg :- Pupils Pupils Eg:- it is Its Eg : - An umbrella . A uniform . Eg :- I pay. ( Active voice ) I am paid . ( passive voice ) ✒️✒️✒️✒️✒️✒️✒️ ඉහත වචන , වාක්‍ය සියල්ල ඔබේ දරුවාට කියවා ගැනීමේ හැකියාව දැනටමත් ඇතැයි මා උපකල්පනය කරමි. නමුත් ඒවායේ නිවැරැදි තේරුම , නිවැරැදි භාවිතය ඔහුට/ඇයට අප කියා දිය යුතුයි . 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️ මා ඔබේ දරුවාට , ඉංග්‍රීසි භාශාවේ Grammar මුල සිට සරලව, ඉතා නිවැරැදි ව, වාක්‍ය ගොඩ නැගීමට, කියවා තේරුම් ගැනීමට, අදහස් ප්‍රකාශ කිරීමට මඟ පෙන්වමි. ඔබ ඉංග්‍රීසි විෂය තුල පාසලේදී අසමත් ද ??? එන්න මා හා එක්වන්න ,මා ඔබටඉංග්‍රීසි විෂය තුල සමත් දරුවෙක් වීමට මග පෙන්වමි. More than 20 years experience in teaching English Language

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: Over 10 years

Types of classes offered:

  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too