← Back to results

Online Spoken English Classes

Wasana Lokugamage

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Online Spoken English Classes

Subjects / courses and educational qualifications

🔑🔑මුළු ඉංග්‍රීසී භාෂාව ම keys 10 කින් 🔑 ⭐හිතාගන්නවත් බැහැ නේද මුළු ඉංග්‍රීසී භාෂාව ම ඉතාමත් ම සරලව සුපිරිම ක්‍රමයකට ඉතාමත් කෙටි කාලයකින් ඉගෙන ගෙන ඉංග්‍රීසි භාෂාව කතාකරන සුද්දෙක් එක්ක පවා ඉතාමත් ම විශ්වාසයෙන් චතුර ව කතාකරන්න පුළුවන් වෙනවා කියන එක. දැනටමත් දෙස් විදෙස් සිසුන් දහස් ගණනක් English in 10 keys පාඨමාලා ව ඉංග්‍රීසි කතාකරන්න තියෙන සුපිරිම පාඨමාලා ව බව නැවත නැවතත් තහවූරු කරලා ඉවරයි. ⭐ පාඨමාලා වට සහභාගි වෙලා 5 වෙනි දවස වෙනකොට ඔයා ඉංග්‍රීසියෙන් කතාකරන බවට 100000% සහතික කරන එකම පාඨමාලා ව. ⭐ඔබ කුමන දැනුම මට්ටම ක‍ සිටියත් මෙම පාඨමාලාව ට සම්බන්ධ විය හැක. වයස් භේදයක් නොමැත. ⭐සුපිරියටම ඉංග්‍රීසි කතාකරන්න ඔබත් කැමතිනම් අපගේ 25 වන කණ්ඩායම බදවා ගැනීම දැන් ඇරඹුණා. ✍️English in 10 keys වලින් ඔබට ඉංග්‍රීසි භාෂාව ආවරණය වන ආකාරය. ✅ Beginner level එකේ සිට ආරම්භ කර super advanced level එක දක්වා ඉංග්‍රීසි භාෂාවේ අස්සක් මුල්ලක් නෑරම ආවරණය කිරීම. ✅ Grammar පමණක් දැනගත් පමණින් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් වෙන්නේ නෑ. එසේනම් English in 10 keys සුපිරිතම පාඨමාලාවෙන් ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය සියලුම techniques ඔබට ලබාදීම. ✨ඒකයි English in 10 keys ඉංග්‍රීසි කථාව පුහුණු වීමට සුපිරිතම පාඨමාලාව බවට පත් වෙලා තියෙන්නේ. ✅ඔබට IELTS විභාගය සඳහා පෙනී සිටීමට ඔබගේ band level වැඩි කිරීමට අවශ්‍ය සෑම පැතිකඩක් ම මෙහි අන්තර්ගත වෙයි. (ඒ කියන්නේ ඔබගේ IELTS සිහිනය මෙම පාඨමාලාව තුළින් ම සැබෑවක් කරගන්න පුලුවන් කියන එකයි. ) 🔑 Pronunciation 🔑 Vocabulary 🔑 Grammar 🔑 Listening skills 🔑 Speaking practice 🔑 Fluency and coherence 🔑 Cultural context 🔑 Confidence building 🔑 Professional English 🔑 ESP 🔑 Public speaking 🔑 Accent Reduction 🔑 Reading and writing 🔑 Interview preparation 🔑 Interactive materials 🔑 Educational Accreditation 🔑 Professional Accreditation සහ තවත් බොහෝ ප්‍රතිලාභ. 🌟මෙන්න ඔබට ලැබෙන තවත් ප්‍රතිලාභ. ✅ පාඨමාලා වට සහභාගී වෙලා 5වන දවස වන විට ඔබට ව්නාඩි 20 කට වඩා කතාවක් කිරීමේ හැකියාව ලැබීම. ✅කිසිදු දැනුමක් නැතිව ජීවිතේට ඉංග්‍රීසියෙන් කතා නොකරපු සිසුන් පවා 5වන දවස වන විට මේ ආකාරයට එක දිගට කතාකරනු ලබනවා. TKT Qualified Pursuing MBA

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma, Master's degree

Teaching Experience: Over 10 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • English

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too