← Back to results

Online Classes - Grade 6-11

KN Education Center

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Online Classes - Grade 6-11

Subjects / courses and educational qualifications

අපරටේ ආදරණීය දුවාදරුවන්ට නිවසේ සිට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට online අධ්‍යාපන ක්‍රමය භාවිත කිරීම මේ වන විට බොහෝ දෙමාපියන්ගේ තේරීම වී ඇත. නමුත් විශාල ලමුන් පිරිසක් සම්බන්ධ වන පංති වලට සම්බන්ධ වෙලා ජංගම දුරකතනය ඉදිරියේ ඔබේ දරුවාත් නිදිකිරාවැටෙනවාද ? එහෙනම් මෙන්න විසඳුම. සීමීත ලමුන් පිරිසක් පමණක් සම්බන්ධ කර ගනී (10 ට අඩු) පහසු මිලගනන් යටතේ ඔබට අවශ්‍ය සෑම විෂයක් සඳහාම ප්‍රවීන ගුරුමණ්ඩලයක් යටතේ ඔබගේ දරුවාට අධ්‍යාපනය ලබාදීමට අප සූදානම්. එක් විෂයක් සඳහා මාසික අය කිරීම රු.1000කි.දැන්ම ලියාපදිංචි වන්න.මෙම අවස්තාව සීමිත ලමුන් පිරිසක් සඳහා පමනයි. සෑම දිනකම නැවත recording නැරඹිය හැක Grade 6-11 Mathematics Sinhala English Tamil Geography Civic Education Agriculture Science History Business Studies Korean Language --

About the institute and the courses offered

Faculty Qualifications

Diploma, Bachelor's degree

Number of years in operation: 1 to 3 years

Types of classes offered:

  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

No

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too