← Back to results

Mathematics 6-11

Dewmi Umayangana

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Mathematics 6-11

Subjects / courses and educational qualifications

6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි වල ඉගෙන ගන්නා දරුවන් සඳහා ගණිතය Online Classes මෙන්න ඔබේ දරුවාට හොදම අවස්ථාවක් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සෑම පාඩමක් අවසානයේම පළාත් ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කරවීම. 10 හා 11 ශ්‍රේණි වල සිසුන්ට සෑම පාඩමක්ම අවසන් වනවාත් සමගම සා/පෙළ ප්‍රශ්න පත්‍ර වල ගැටලු ද සාදා නිම කිරීම. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලු සිසුන්ට මාසිකව විභාග පවත්වා ඇගයීම් වාර්ථා ලබා දීම. පෙළ පොතේ ඇති ගැටලු සියල්ලම පංතියේ සෑදීම හා සියලූ ම ගැටලු පංතියේ සාකච්ඡා කිරීම. දිනපතා ම homework ලබා දීම හා සියලු සිසුන්ගේ වැඩ පෞද්ගලුකවම පරීක්ෂා කිරීම. සතියට පැය 2 ½ක් හා මාසෙට මාසෙට පැය 5ක් පංති පැවැත්වීම. මාසෙට දින 4ක් පංති පැවැත්වෙන අතර සෑම මාසයකම අමතර පංති ද පැවැත්වීම. Group class හෝ Individual class දෙවර්ගයෙන් ඔබට කැමති පංතියකට සහභාගී විමට ඔබට අවස්ථාව ඇත. සෑම මාසයකම නිබන්ධන ලබා දෙනු ලැබේ. පංති පවත්වන සෑම දිනකදී ම Recording ලබා දෙනු ලැබේ. පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මාසිකව ලබා දෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ගණිත ගුණන වගුව පාඩම් කරවීම අමතර පංති යොදා ප්‍රශ්න පත්‍ර සිසුන් ලවා ලියවීම. ආදී ලෙස අපි පන්තියේදී වැඩ රැසක කරනු ලැබේ. සෑම දරුවෙක් පිළිබඳව ම විශේෂ අවදානය යොමු කෙරේ. දරුවන්ගේ සිත් දිනා ගනිමින් දැනුම ලබා දීමට සමත් ගුරුවරියක් විසින් පන්තිය මෙහෙයවනු ලැබේ. ඔබේ දරුවා 6, 7, 8, 9, 10 හෝ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ ද? තවමත් දරුවාට ගණිතයට ඉහළ ලකුණක් ලබා ගැනීමට නොහැකු වුණා ද? ඔබේ දරුවාගෙ ග්ණිත දැනුම මදි මට්ටම ඇතැයි ඔබට සිතෙනවා ද? එසේත් නැතිනම් පවතින ලකුණු මට්ටම තව වැඩි වූවා නම් හොද යැයි සිතෙනවා ද? ගණිතය ඔබේ දරුවාට අප්‍රසන්න විශයක් වී ඇත්නම් මේ තමයි හොදම අවශ්ථාව ඔබේ දරුවාගේ ආස ම විශය ගණිතය විශය බවට පත් කිරීමට. අපි ඔබේ දරුවා ගණිතයේ දක්ෂයෙකු කරන්නම්. ගණිතය මුල සිට සියලුම කරුණු සරල ව කියලා දෙන්නම්. BSc. Hons Software Engineering Dip in ICT Dip in English

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma, Bachelor's degree

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too