← Back to results

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා HOME VISIT / ONLINE පංති

Indrajith

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා HOME VISIT / ONLINE පංති

Subjects / courses and educational qualifications

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( BSc. BCom. MSc. MBA , CMath. ), පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. පසුගිය වසරේ 11 දෙනෙක්ට උගන්වා 10 දෙනෙක්ම සමත් කර 91% ක ඉහලම ප්‍රතිශතයක් වාර්තා කල ශ්‍රී ලංකාවේ එකම ආචාර්යවරයාᱹ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්‍රතිඵල සමගින් නීති ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0779012702 ඔබ සමත් කරවන විකල්ප නැති එකම පංතියᱹ --

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree, Master's degree

MBA , CMath.

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Search Similar Ads

Business

Examinations

Other

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too