Korean Language Classes for Proficiency Test

Danister Serasinghe

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Korean Language Classes for Proficiency Test

Subjects / courses and educational qualifications

ආයුබෝවන් දුවේ පුතේ.!!! 25 වසරක් පුරා දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකගේ *කොරියානු* සිහිනය සැබෑ කළ විශ්වාසනීය පාඨමාලාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි ප්‍රවීණතා විභාගයට පෙනීසිටින ඔබ සඳහා සම්පූර්ණයෙන් මුලසිට ආරම්භ වන පාඨමාලාවට දැන්ම ලියාපදිංචි වන්න. දිවා කාලයේ සම්බන්ධ වීමට අපහසු සිසුන් සඳහා මහනුවර ආයතනයේ විශේෂ රාත්‍රී පංති මාළාවක්ද සැප්තැම්බර් මස සිට ආරම්භ වේ .(ඒ පිළිබඳ වැඩි විස්තර සදහා විමසන්න) ඔබේ පහසුව පරිදි උදෑසන කණ්ඩායම් පංති මාළාවලට ද සම්බන්ධ විය හැක. පාඨමාලාව පිළිබඳ සියලු විමසීම් whatsapp මඟින් Degree in Korean Language (Konkuk University) Higher Diploma in Korean Language Over 25 years of experience

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: Over 10 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • Kotean

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Matale District , Sri Lanka: Matale

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too