← Back to results

ජපන් භාෂා පන්ති

Tokyo Education Cultural Academy

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
ජපන් භාෂා පන්ති

Subjects / courses and educational qualifications

ජපන් භාෂා පාඨමාලා Japanese Language Courses ජපන් භාෂා පාඨමාලා ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න, උසස් අධ්‍යාපනය සමග පිලිගත් අරධකාලීන රැකියාවන් සඳහා අවශ්‍ය මූලික භාෂා දැනුම ලබා ගැනීමට හරිම තැන. දැන් ගම්පහට ඔක්තෝබර් සහ අප්‍රේල් අධ්‍යයන වාර සඳහා සිසුන් සූදානම් කිරීම ඇරඹුනා. ජපන් භාෂාව ලිවීම කියවීම කතා කිරීම කන්ජි අක්ෂර අභ්‍යාස * ජපන් භාෂාව මුල සිට හැදෑරීමට අවශ්‍ය සිසුන්ට ඉතා සරලව, උච්ඡාරණය / ලිවීම හා අවබෝධය හොඳින් පැහැදිලි කරමින් ආත්ම විශ්වාසයෙන් යුතුව ජපන් භාෂා කථනය සඳහා පුර්ණ මග පෙන්වීම. * සෑම සිසුවකුටම වෙන් වෙන්ව අවධානය. * පාඨමාලාව අවසන් කල පසු අප ආයතනය මගින්ම විශ්වාසනීය ලෙස අඩුම මුදලකට ජපානයේ විශ්වවිද්‍යාල හා භාෂා පාසැල් වෙත ඇතුලත් කිරීම. * අර්ධ කාලීන රැකියා අවස්ථා සමග අධ්‍යාපනය ලැබීමට අවස්ථාව. * පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සැමට ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක්. * සීමිත කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින්, ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න. * සති අන්ත ඉරිදා හෝ සෙනසුරාදා දිනයන්හි පාඨමාලා සඳහා පහසු ලෙස සහභාගී විය හැක. * ඔබට තේරෙන සිංහලෙන් ජපන් භාෂාව කියාදෙනු ලබයි. * ජපානයේ සංස්කෘතිය පිළිබදව මනා දැනුමක් ද ලබා දේ. * ප්‍රවීන ආචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි. * ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ. ආරම්භක සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි වීමට මෙම පහත එකට එකතුවන්න. https://chat.whatsapp.com/G8givL9O5fE1La6B8ksVx4

About the institute and the courses offered

Faculty Qualifications

A/L, Diploma, Bachelor's degree

Number of years in operation: 7 to 10 years

Types of classes offered:

  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Gampaha District , Sri Lanka: Gampaha

Do you conduct classes at other educational institutions?

Yes, at the following locations:

Matara District , Sri Lanka: Matara

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too