← Back to results

A/L ICT

Prabath Jayathilaka

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
A/L ICT

Subjects / courses and educational qualifications

උසස් පෙළ - ICT Online පන්තිය

අද පළමු දිනයේදී විෂයේ දිග පළල මෙන්ම නිසි ක්‍රමවේදයන්ට අනුව උසස් පෙළ හදාරන්නේ කෙසේද යන්න ඔබට අපි අද පැහැදිලි කරදෙනවා.

අපෙන් ඔබට,

1. සෑම පාඩමක් සඳහාම පරිපූර්ණ note එකක් ලබාදෙනවා. ඔබ Physical පංතියකදී මෙන්ම පන්තිය වෙලාවේදී note එක සටහන් කරගත යුතු වෙනවා.

2. සෑම පාඩමක්ම උගන්වමින් යන අතරතුර ප්‍රශ්න පැමිණෙන ආකාරය හඳුනාගැනීම සඳහා ප්‍රශ්න කොටස් සාකච්ජා කෙරෙනවා.

3.සෑම පාඩමක් අවසානයේ මෙතෙක් උසස් පෙළ සහ පළාත් විභාග වල පැමිණි ප්‍රශ්න සාකච්ජා කෙරෙනවා.

4. සෑම වාර විභාගයකටම පෙර විභාගය ඉලක්ක කර විශේෂ ප්‍රශ්න පත්‍රයක් ලබාදීම සිදු කරනවා.

5. ප්‍රයෝගිකව ඉගෙනියයුතු සියළු කොටස් අප online පන්තියේදී සිදු කරනු ලබනවා. (Programming(Python), Database , IOT, Web Development කොටස්)

6. උසස් පෙළ විභාගයට මාස 3කට පෙර විෂය නිර්දේශය ආවරණය කර අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ජා ආරම්භ කෙරෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉලක්ක කරන ඔබේ දරුවාට විශ්වවිද්‍යාල දේශකයෙක්ගෙන් ලබාගත අධ්‍යාපනය සුවිශේෂී බව වටහාගන්න.

Conducted by:
Prabath Jayathilaka
BSc (Hon)
BIT

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too