← Back to results

HR for Non HR Professionals

Sipway Campus

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

HR for Non HR Professionals

Subjects / courses and educational qualifications

Human Resource Management For Non HR Professionals ⭕HR for Non HR Professionals⭕ 🔅හැමෝම පිළිගන්න මානව සම්පත නිසි අයුරින් භාවිත කල හැකි වෘත්තීයයෙක් / ව්‍යවසායකයෙක් වෙන්න ඔබ සුදානම්ද? 👉Online Workshop 🔅සෑම වෘත්තීයයෙක්ම මෙන්ම ව්‍යවසායකයෙක්ම දැනගත යුතුම මානව සම්පත් කලාව සරලව වටහා ගන්න පලමු විශිෂ්ට පියවර තබන්න. 🔅HR යනු මිනිස් මනසේ ස්ථානගතව ඇත්තේ කළමනාකරණ විෂය ක්ෂේත්‍රයක් වශයෙන්. නමුත් මානව සම්පත් කළමනාකරණය මිනිස් ජීවිතවලට සිතිවිල්ල, දැනීම සහ හැඟීම ඔස්සේ සම්බන්ධ වන මානව විෂය ක්ෂේත්‍රයක්. 🔅මානව සම්පත් කළමනාකරණ සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන අධ්‍යනය කරනවා සේම වර්ථමාන අභියෝගාත්මක ව්‍යාපාර පැතිකඩ ගැන අධ්‍යයනය නිර්මාණශීලි මෙන්ම බලපෑම් කලහැකි වෘත්තීයයෙක්/ව්‍යවසායකයෙක් බිහි කරන්න හේතු වෙනවා. එය වඩාත් විශිෂ්ට ලෙස සිදු කරන්න අවශ්‍ය ප්‍රායෝගික මඟ පෙන්වීම HR for Non-HR පාඨමාලාව ඔස්සේ සිදු වෙයි. ⚜️Four Days Online Workshop⚜️ ♻️කවුරුන් සඳහාද❓ ✔️ව්‍යවසායකයින්ට ✔️ ව්‍යාපාරිකයන්ට ✔️ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ✔️ කළමනාකරුවන්ට ✔️ කණ්ඩායම් නායකයින්ට, අධීක්ෂකවරුන්ට, සුපරීක්ෂකවරුන්ට ✔️ මානව සම්පත් ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ ව්‍යාපාරයේ / දෙපාර්තමේන්තුවේ එය ඵලදායී ලෙස යෙදිය යුතු ආකාරය පිළිබඳ දැනුම හා කුසලතා ලබා ගැනීමට කැමති ඕනෑම අයෙක්ට ZOOM - පාඨමාලා ⭕මෙහෙයවීම : දිවයිනේ ප්‍රමුඛතම මානව සම්පත් උපදේශක, මානව සම්පත් වෘත්ති සහ මානව සම්පත් කථිකාචාර්ය වරයකු විසින් මෙහෙයවයි --

About the institute and the courses offered

Faculty Qualifications

Diploma, Bachelor's degree

Number of years in operation: 1 to 3 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

No

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too