← Back to results

ඉතිහාසය පංති පැවැත්වේ

Aveena Tharushi

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
ඉතිහාසය පංති පැවැත්වේ

Subjects / courses and educational qualifications

වසර 4ක උපකාරක පංති ක්ශේත්‍රය තුල පලපුද්දක් ඇති මා හට ඉතා සුහදශීලී ඉගෙනුම් රටාවක් පවතී. විශේෂයෙන්ම පසුගිය වසර තුල ඉතාමත් ගුණාත්මක ප්‍රථිපල ගෙන ඒමටද මා හට හැකි විය. පංති පැවැත්වෙන රටාව පිලිබදව වැඩි වශයෙන් පැවසුවහොත්, කතාන්දර ආකාරයට මුල සිට සරලව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. සිතියම් අධ්‍යනය සම්බන්ධ වැඩි අවධානය යොමු කරනු ලබයි හේතුව අවසර සාමාන්‍ය පෙළ විභාගයකට එක් ශිෂ්‍යයෙකුට සිතියම් ආශ්‍රයෙන් ලකුණු දාසයක් හිමිවන බැවිනි. එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමේ රටාව පුහුණු කරයි. මෙහිදී කාල කළමනාකරණය සම්බන්ධවත් පුහුණු කිරීමක් සිදු කරන අතර තමන්ගේ ලිවීම රටාවේ වේගයද දියුණු කිරීමට උත්සාහ කරයි. MCQ පිළිබඳ අවධානය යොමු කරයි. ප්‍රමුඛතාවයක් දක්වන්නේ 9, 10, 11ශ්‍රේණි වල සිසුන්ටයි. නමුත් ඔබට අවශ්‍ය නම් 6 වසරේ සිට 8 වසර දක්වා සිසුන්ටත් පංති පැවැත්වේ. පැයක කාලය සඳහා එක 900ක් අය කරන අතර ඔබට මාත් සමඟ සාකච්ඡා කොට ඔබට අවශ්‍ය පැය ගන්න පිළිබඳ තීරණයක් ලබාගත හැක. පන්ති පැවැත්වෙන වේලාවන් සහ දිනයන් පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙම දැන්වීමේ ඇති දුරකථනයට අමතන්න. මම නමින් අවීනා දිසානායක වේ.මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ තෙවන වසර ශිෂ්‍යාවක් විදිහට ඉගෙනුම ලබයි.ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉගෙනීම ලැබීම තුළින් මා හට තිබෙන ඉතිහාසය සම්බන්ධ දැනුම වැඩිදියුණු කර ගැනීමට මට මහඟු රුකුලක් ලබා දෙයි.එය ආශ්‍රයෙන් මට ලැබෙන දැනුම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ බෙදා හදාගෙන නිතරම ඔවුන්ට මිත්‍රශීලී සුහදශීලයේ අධ්‍යාපනයක් ලබාදීමට මම උත්සාහ කරයි.මම මේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2020වසරේදීය.එදා සිට අද වනතුරු ලාංකික ලංකාවෙන් පිට විදෙස් රටවල් වල සිටින අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට අධ්‍යාපනය ලබාදීමට මට අවස්ථාව ලැබී ඇත.මේ කාලය තුළ මා හට A සම්මාර්ථ Bසම්මාර්ථ හා C සම්මාර්ථ ලබාදීමට හැකියාව ලැබී ඇත.මේ කාලය තුළ එකිනෙකට වෙනස් පරාස වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සමග ගැටේ ඔවුන් සමඟ ඉගැන්වීම් කටයුතු කළ හොඳ පළපුරුද්දක් වර්තමානය වන විට මා තුළ ඇත.ඔබේ දරුවාව මා සමග පන්ති කිරීමට යොමු කිරීමට පෙර ඔවුන් සම්බන්ධ පූර්ණ විස්තරයක් මා වෙත ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.එයින්ම අදහස් කරේ ඔවුන් සම්බන්ධ විශේෂ තොරතුරු යමක් ඇත්නම් ඔවුන්ට විශේෂ අවශ්‍යතා හෝ ඔවුන් සම්බන්ධ විශේෂ කුසලතා හෝ මොනයම් හෝ විශේෂතාවයක් වූ හා සම්බන්ධ ඇත්නම් එය මා හට පූර්වයෙන් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් සඳහාත් මා පන්ති පැවැත්වනු ලබයි. ඒ සම්බන්ධ පෙර අවස්ථා ගණනාවකම අත්දැකීම් මා හට ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මා හට අංකනය කරන්න.

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Undergraduate

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too