← Back to results

10 හා 11 - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය online classes

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
10 හා 11 - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය online classes

Subjects / courses and educational qualifications

10 හා 11 ශ්‍රේණි වල දරුවන්ට ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයය සදහා පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් තනි හා කුඩා කණ්ඩායම් zoom online පංති පවත්වනු ලැබේ. අපි දැනටමත් විෂයය නිර්දේශය ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකාච්ඡා කිරීම ආරම්භ කර ඇත්තෙමු. එහි දී ප්‍රශ්න පත්‍ර ලියවා ලකුණු ලබා දෙනු ලැබේ. අතරමග දී සම්බන්ධ වන දරුවන්ට විෂයය නිර්දේශය ඉතා කෙටි කලකින් ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකාච්ඡා කරනු ලැබේ. ඔබගේ දරුවාවත් අප හා සම්බන්ධ කිරීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපගේ පංති සඳහා සීමිත දරුවන් සංඛ්‍යාවක් පමණක් සම්බන්ධ කරගන්නා අතර අප හා සම්බන්ධ වූ දරුවන් හට ගියවර විභාගයෙන් දී ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයන විෂයයට A සාමාර්ථ ලබාගැනීමට හැකි විය. BSc. Management Business Administration (special), University of Sri Jayawardenapura, රජයේ පාසල් වානිජ ගුරු

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Private (Individual) classes

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too