← Back to results

භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය

Yashoda Sarasi

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය

Products & Services Offered

අ.පො.ස. (උසස්පෙළ) භූගෝල විද්‍යාව හදාරණ ඔබ සදහාම නව මුහුණුවරකින් විභාගයට පෙර නියමිත කාලයටම උත්තර ලියා පෙරහුරුවක් ලබා ගන්න ඔබට හොදම අවස්ථාවක් මෙන්න. නිසැක A සාමාර්ථයක් ලබා ගන්න. භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය 01 (ඇණවුම් අංකය - Geoq01) විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියටම සකස් කරන ලද අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් ඇතුලත් ය. පිළිතුරු සහිතය. වර්ණ සිතියම් සහිතය. භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය 02 (ඇණවුම් අංකය - Geoq02) විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියටම සකස් කරන ලද අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් ඇතුලත් ය. පිළිතුරු සහිතය. වර්ණ සිතියම් සහිතය. දැන්ම ඇනවුම් කර ගෙන්වා ගන්න. Online හෝ Bank deposit මගින් මුදල් ගෙවා ඇනවුම් කළ හැකිය. WhatsApp හරහා විමසන්න ගෙන්වා ගැනීමට පහත විස්තරය පුරවන්න 1. ඔබගේ නම 2. ඔබගේ ලිපිනය 3.දිස්ත්‍රික්කය 4. දුරකථන අංකය 5. ඔබ මිලදී ගන්නා පොත් අංකය

Service Locations

Are the products and services offered online?

Yes, online services offered

Are the products and services offered at your premises?

No

Do you visit customers' locations to provide products and services?

No

Search Similar Ads

Books, Training kits and Documents

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too