← Back to results

For grades 6-11 Mathematics

Priyantha Mahesh

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

For grades 6-11 Mathematics

Subjects / courses and educational qualifications

❤️6-11 ශ්‍රේණි සදහා ගණිතය 💥 වෙනස් වන නව විෂය නිර්දේශයට අනුව වෙනස් වු අපේ 2026 නව පන්ති. ⭕ගණිතය නව පන්ති ආරම්භය ජනවාරි මස මුල සිට ⭕අපි අඛණ්ඩව සහභාගී වු සෑම දරුවෙක් ම සම්මාන සහිතව සමත් කර ඇත (💥ඔබත් මුල සිට අඛණ්ඩව විශ්වාසයෙන් සහභාගි වන්න) ⭕ඕනෑම දැනුම් මට්ටමක අයෙකු සාර්ථක කරවිම.(මාසික පරීක්ෂණවලදී,ඔබේ ලකුණු මට්ටම අනුව අමතර වැඩසටහන් සඳහා සම්බන්ධ විය යුතු වේ) ⭕නව තාක්ෂණික ක්‍රමවේද විෂයට අවශ්‍ය පරිදි යොදා ගනිමින්.ඉගෙනීම් පහසු කර ,දරුවන්ට ආසාවෙන් ඉගෙන ගැනීමට සැලැස්වීම. 📌️බොහෝ දරුවන්ගේ ලකුණු අඩුවන්නේ උත්තර ලිවීමේ දෝෂ මතයි.ලකුණු දීමේ පටිපාටියට අනුව උත්තර ලියන්න දරුවන් පුහුණු කරමින්.දරුවන් ඉහළ ලකුණු කරා ගෙනයනු ලැබේ. (පසුගිය වසර වලත් වාර විභාග ලකුණු 100% ම ලබා ගත් දරුවන් අප පන්ති සිට සිටින්නේ එම නිසයි) 📌️අවශ්‍ය පරිදි දෙමව්පියන් දැනුවත් කරමින් ,දරුවන්ගේ විනය හා අධ්‍යාපන කටයුතු උසස් මට්ටමින් පවත්වාගෙන යන්න ලැබෙයි. B.Sc (Maths) රජයේ ප්‍රසිද්ධ පාසලක ගණිත ආචාර්ය

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too