← Back to results

English Classes for Grade 6, 7, 8, 9, 10, 11

Nadeesha Disanayaka

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

English Classes for Grade 6, 7, 8, 9, 10, 11

Subjects / courses and educational qualifications

හැමෝම අමාරුයි කියන ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙනගන්න ඔයත් එන්න අපේ කම්මැලි නැති ඉංග්‍රීසි පන්තියට . 💫👩‍🏫 ❤️ ලංකාවේ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් අපේ ඉංග්‍රිසි පන්තිය 👩‍🏫 මගේ පන්තියේ විශේෂත්වය මොකක්ද? ⭕ ඉංග්‍රීසි භාෂාව සරලව සහ රසවත්ව ඉගෙනීමට අවස්ථාව ලබා දීම. ⭕ ආකර්ෂණීය ඉගැන්වීම් රටාව ⭕ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම. ⭕ සියලුම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම. ⭕ Online ක්‍රමයට පන්ති පැවැත්වුවද නිරන්තරයෙන් සටහන් පොත් පරික්ෂා කිරීම හා සෑම දරුවෙක් ගැනම පෞද්ගලික අවධානය යොමු කිරීම. ⭕ මාසික පරීක්ෂණ හා වාර පරීක්ෂණ පැවැත්වීම. ⭕ ව්‍යාකරණ, අමතර දැනුම, spoken English ,රචනා ආදී සියලුම විෂය කොටස් ආවරණය කිරීම. ⭕ Video Recordings ලබා දීම. HND in English (SLIATE) Diploma in IT and Teaching (Reading)

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too