Chinese Language (චීන භාෂාව)

Asanka Priyadarshana

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Chinese Language (චීන භාෂාව)

Subjects / courses and educational qualifications

O/L , A/L Chinese language HSK examinations Chinese language for beginners සා:පෙළ / උ:පෙළ චීන භාෂාව HSK විභාගය සඳහා නවකයින් පුහුනු කිරීම. ආධුනිකයන් හට විශේෂ ක්‍රම මගින් ඉගැන්වීම. 🏁මෙන්න ඔබේ අනාගත සැලසුම🏁 📌️උසස්පෙළ අවසන් ඔබ, 📌️තවමත් ඉගෙනගන්න ඔබ, 📌️විදේශ භාෂාවකට කැමති ඔබ, 📌️සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ඔබ, 📌️රැකියාවක් කරන ඔබ, වෙනුවෙන් සුදුසුම විදේශ භාෂා පාඨාමාලාවක් වන මූලික චීන භාෂා පාඨමාලාව ඔබට හැදැරීමට අවස්ථාවක් දැන් තිබේ. මෙහිදී,, ✅සරලවම මුල සිට ආරම්භය. ✅කථනය, ලිවීම , කියවීම නිවැරදිව පුහුණු කිරීම, ✅එදිනෙදා භාවිතයට වචන හුරු කිරීම. ✅HSK 1,2 යන විහාගයන් සඳහාද ඔබව හුරු කරවීම. (එහිදී අන්තර්ජාතිකව පිළිගත් සහතිකයක් ලබාගැනීමට හැකියාව.) ✅පාඨමාලාව වටිනා සහතිකපත්‍රයක් පිරිණැමීම. 💯අත්දැකීම් බහුල ජාතික පාසල් ගුරුවරයෙකු විසින් මෙහෙයවන මෙම පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධවන්න.🏁🏁 Asanka Priyadarshana Business and Academic Chinese, BA (sp) Degree , University Of Kelaniya Language Course at Chongqing University of China Teaching in Henegama Central National College

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: Less than 1 year

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: Nugegoda
Galle District , Sri Lanka: Galle

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

School Syllabus - A/L

National Syllabus

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too