← Back to results

A/L Physics - Shammika Perera

Shammika Perera

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

A/L Physics - Shammika Perera

Subjects / courses and educational qualifications

ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න. ඉංජිනේරුවකු, ඉන්ජිනේරුවරියක, වෛද්‍යවරයකු, වෛද්‍යවරියක විමේ සිහිනය සැබැ කරගන්න එන්න. Revision Theory Past Paper සාකච්ඡාව ව්යුහගත රචනා ගැටලු සාකච්ඡාව. Individual online Sinhala medium දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ. ගුරුවරයා ගැන කෙටියෙන්. * මහාචාර්ය S.R.D රෝසා විසින් සංවිධානය කල භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්යාව වෙනුවෙන් දිනා ඇත. * Olympiad Physics සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත. * 2015 A/L භෞතිකවිද්‍යාව සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත. * පේරාදෙණි ඉන්ජිනේරු පිඨයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවරයෙකි. - නිර්මාණාත්මක ගැටලු. - ගැටලු විසදන ලෙහෙසි ක්‍රම. - MCQ ලෙහෙසි ක්‍රම. - ගැඹුරු විශය කොටස්. No any extra charge for Extra Class දරුවකු වෙනුවෙන් කරන හොදම ආයෝජනය අධ්යාපනය ලබා දීමයි BSc Engineering (Hons) [University of Peradeniya] Physics Olympiad Merit Holder Undergraduate - LLB (Hons) [University of London]

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too