← Back to results

A/L Physics - English Medium

Prabath Raveendra

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

A/L Physics - English Medium

Subjects / courses and educational qualifications

ඔබ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයකු කරවන අපගේ වැඩපිළිවෙල. * අ.පො.ස. උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සෑදෙනු වස් යොදා ගන්නා විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය තුල අඩංගු සියලු කාරණා නිරවුල්ව මතක තබා ගැනීමේ ක්‍රමෝපායන් ඔස්සේ උගනවමින් විභාගයට මාස 3කට පෙර විෂය කරුණු ආවරණය කිරීම. * සෑම විශය කොටසක්ම ඉතා සරලව ආරම්භ කරමින් විභාග මට්ටමේ ගැටලු දක්වා ගෙනයාම * සෑම සිසුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය * සෑම ඒකකයක් අවසානයේදීම වසර 35ක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චාව * සෑම මසකම මාසික පරීක්ෂණ හා දිනපතා බහුවරණ ප්‍රශ්න සාකච්චාව * වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්චාව * A සාමාර්ථය යතාර්තයක් කරන එකම පංතිය ඔබගේ භෞතික විද්‍යාව ගුරුතුමා. * රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයකි. * ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකි * වෘත්තීය ජේෂ්ඨ ඉංජිනේරුවෙකි * වසර 12ක ඉගැන්වීමේ අත්දැකීම් සහිතය * සිද්ධාන්ත පන්ති වලට අමතරව ප්‍රශ්න පත්‍ර පන්තිද මුල සිටම මෙහෙයවන පලපුරුදු ගුරුවරයෙකි.

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • English

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Gampaha District , Sri Lanka: TK Institute, සිරිකුරුස පාර, Gampaha

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too