← Back to results

උසස් පෙළ කොරියානු භාෂාව 2026 / 2027

ඉමාලි හංසිකා

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
උසස් පෙළ කොරියානු භාෂාව 2026 / 2027

Subjects / courses and educational qualifications

අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා කොරියානු භාෂාව හදාරන දයාබර දුවා දරුවනි. කොරියානු භාෂාව නිවැරැදිව හා විනෝදයෙන් ඉගෙනගැනීමට ඔබත් කැමතිද ? එසේනම් ඔබත් අදම අපගේ කොරියානු භාෂා පන්තියට සහභාගි වී බලන්න. පළමු සතිය නොමිලේ. සරසවි සිහිනය, සිහිනයක් නොව සැබෑවක් කරගන්නට කැමති දුවා දරුවනි ඔබත් සහභාගිවී බලන්න. අපගේ පන්තියට සහභාගි වන ඔබට 12 සහ 13 නිර්දේශිත කොරියානු භාෂා පොත් වල අන්තර්ගත සියලුම, * හෝඩිය හුරුව * නාම පද * ක්‍රියාපද * විශේෂණ පද * සංස්කෘතික කොටස් (කවි, කෙටි කතා ඇතුළුව) * 12 සහා 13 වසරට අදාළ සියලුම ව්‍යාකරණ කෙටි සටහන් ආදී වශයෙන් නිබන්ධන ද ලැබේ. කොරියානු භාෂාවට A සාමාර්ථයක් ගැනීමට ඔබත් අපි සමඟ අදම එක් වන්න. පන්ති පවත්වන ස්ථානයන් මාර්ගගත පන්ති * මාර්ගගත පන්ති පවත්වනු ලබයි. ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට පන්ති හා සම්බන්ධ විය හැක. පහත සඳහන් පන්ති පවත්වනු ලබයි * මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා) පහත සඳහන් භාෂා වලින් පන්ති පවත්වනු ලබයි. * සිංහල • BA (Special) Korean Studies University Of Kelaniya ( *with 1st Class* ) • Topik level 3 • Sejong Korean 3 • Diploma In English

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 1 to 3 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Kandy District , Sri Lanka: IMS Kandy, Kandy [(Thursday and Friday for 2027 AL Korean Language)]

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too