← Back to results

A/L ICT and O/L ICT

Neranjan Pigera

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

A/L ICT and O/L ICT

Subjects / courses and educational qualifications

ICT කියන විෂයට ආදරේ ළමයි එක්ක එන්න, අපි ඔයාගේ හීන පාට කරමු 💥 අලුතින් Update වන අලුත්ම Tute පෙළක් සමග💥 💥 නවක සිසුන් දැන් බඳවා ගැනේ. 💥 🙋‍♀🙋‍♂ 1 වන ඒකකය සිටම ආවරණය කෙරේ 💜 ඔබගේ ප්‍රතිඵල 100%ක් තහවුරු කරමි. 2019 | 2021 | 2022 | 2023 විභාගයේ ලංකාවෙන්ම වැඩිම අනුමාන ප්‍රමාණයක් ලබාදුන් ගුරුවරයා මෙහෙයවයි. ---------------------------------------- 💎 2022 A/L දිස්ත්‍රික් 2 හා දිස්ත්‍රික් 35 අප සතුවීම. 💎 2023 A/L දිවයිනේ 11 | 13 | 15 ඇතුලු දිස්ත්‍රික් 2 | 4 අප සතුවීම. 💎 කලුතර / පානදුර / මොරටුව එතෙක් මෙතෙක් හොඳම ICT ප්‍රථිපලය 💎 ලංකාවේම හොඳම ICT පන්තිය 💎 කලුතර හා කොළඹ දිස්ත්‍රික් සෑම පාසලකම හොඳම ප්‍රතිඵල 💎 2018 සිට මේ දක්වා සමත් වීම 100%යි 💎 කිසිවෙකුත් Fail හෝ S අරගෙන නොමැත. 👉 වසර ගණනාවක සිට දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි සිසුන් බෝහෝ පිරිසකට විශ්ව විද්‍යාල වරම් ලබාගැනීමට ගුරුහරුකම් හා දැනුම බෙදාදුන් ප්‍රවීණ දේශක, මෘදුකාංග ඉංජිනේරු, -නෙරංජන් පිගේරා අසම සම උසම තැන ඉන්න අපි 🙏 BSc (Hons) Computer Science [Software Engineering]

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: Moratuwa

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too