← முடிவுகளுக்குத் திரும்பிச் செல்லுங்கள்

Prasadige Type Setting කඩේ

தயவுசெய்து காத்திருக்கவும்

தொலைபேசி எண்ணைப் பெறுவதில் பிழை ஏற்பட்டது. தயவுசெய்து மீண்டும் முயற்சிக்கவும்.

தயவுசெய்து காத்திருக்கவும்

Could not load the WhatsApp number. Please try again.

Prasadige Type Setting කඩේ

பொருட்கள் மற்றும் சேவைகள் பற்றிய தகவல்கள்

ටයිප් සෙටින් වැඩ ටික ලස්සනට පිලිවෙලට ලස්සනට කරගන්න තැනක් හොය හොය නේද හිටියේ ආ එහෙනම් ටිකක් නැවතිලා මේක බලන්නකෝ. අපගේ සේවාවන් ටයිප් සෙටින් (ඉංග්‍රීසි / සිංහල) පහත සඳහන් සේවා සඳහා ඔබට කාර්යක්ෂම හා උසස් සේවාවක් ලබාදීමට අපි කැප වී සිටින්නෙමු ❇️ නිබන්ධන ❇️ ව්‍යාපෘති වාර්තා ❇️ පර්යේෂණ වාර්තා ❇️ අත් පිටපත් ❇️ Assignment projects Typing ❇️ Letter's Typing ❇️ Tutorial Typing ❇️ Data Entry ❇️ Copy Typing ❇️ Proof reading මීට අමතරව ඔබට ලියාගන්න බැරුව ගොඩ ගැහිලා තියෙන නෝට්, සටහන් ඇතුළු අත්අකුරින් ලියාගන්න අවශ්‍ය ඕනම ලේඛනයක් ඔබ ඉන්න තැනටම පැහැදිලි අත් අකුරින් ලියා එවන්නත් අපි සූදානම්. ( සිංහල / ඉංග්‍රීසි ) ඇයි ඔබ අපිවම තෝරාගත යුක්තෙ :- * වසර ගණනාවක් තිස්සේ ශ්‍රේත්‍රයේ සේවයේ නියුතු පළපුරුදු කාර්යමන්ඩලයක් විසින් සිදුකරනු ලබයි. * උපාධිධාරීන් විසින් සිදුකරන අතර නිරවද්‍යතාවය උපරිමයෙන් පවත්වාගන්න ගැනීමටත් කිහිප වරක් පරික්ෂා කිරීමටත් කටයුතු කරනු ලබයි. * සේවයෙන් පසුව උවද ඔබට අවශ්‍ය අවස්ථාවකදි සේවය ලබාදීමට සුදානමින් සිටී.

சேவைகள் வழங்கப்படும் இடங்கள்

பொருட்கள் மற்றும் சேவைகள் ஆன்லைனில் வழங்கப்படுகிறதா?

ஆம், இணையவழி சேவைகள் வழங்கப்படுகின்றன

வணிக வளாகத்தில் பொருட்கள் மற்றும் சேவைகள் கிடைக்குமா?

இல்லை

பொருட்களும் சேவைகளும் பிற இடங்களுக்குச் சென்று வழங்கப்படுகிறதா?

இல்லை

ஒத்த விளம்பரங்கள்

சேவைகள் மற்றும் அறிவிப்புகள்

மதிப்புரைகள்

இதுவரை மதிப்புரைகள் இல்லை. முதல் மதிப்புரையை எழுதுங்கள்.

மதிப்புரையை எழுதுங்கள்