← முடிவுகளுக்குத் திரும்பிச் செல்லுங்கள்

කොරියානු භාෂාව අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙ​ළ

Maduwanthi Nandasiri

தயவுசெய்து காத்திருக்கவும்

தொலைபேசி எண்ணைப் பெறுவதில் பிழை ஏற்பட்டது. தயவுசெய்து மீண்டும் முயற்சிக்கவும்.

தயவுசெய்து காத்திருக்கவும்

Could not load the WhatsApp number. Please try again.

உங்கள் கோரிக்கையை செயலாக்கும் வரை காத்திருக்கவும்.

PDF, JPG, JPEG, PNG, DOC, TXT வடிவங்கள் மட்டுமே அனுமதிக்கப்படுகின்றன. ஒரு கோப்பை மட்டும் பதிவேற்ற முடியும், மேலும் கோப்பின் அதிகபட்ச அளவு 4MB ஆகும்.

  • இந்தக் கோப்பின் அளவு அதிகமாக உள்ளது. தயவுசெய்து 4MB அல்லது அதற்குக் குறைவான கோப்பைத் தேர்ந்தெடுக்கவும்.
කොරියානු භාෂාව අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙ​ළ

பாடங்கள் / பாடநெறிகள் மற்றும் கல்வித் தகுதிகள்

මම මදූ නන්දසිරී, 📍කැලණිය විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂා විශේෂවේදී උපාධිධාරිනිය​ක් 📍ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පෙර විගමනික කොරියානු භාෂා උපදේශිකාව​ක් 📍කොරියානු භාෂා පරිවර්තිකාව​ක් 📍KOICA ආයතනයේ භාෂා පුහුණු උපදේශිකාව​ක් 📍King Sejong ආයතනයේ level 8 සමත් සහතිකධාරිනියක් 📍උසස් පෙළ / සාමාන්‍යය පෙළ සහ රැකියා සඳහා යන්නන්ට පන්ති මෙහෙයවන ගුරුරුවරියක් කොළඹ / ගම්පහ අවට තනි හා කණ්ඩායම් ලෙස නිවසට පැමිණ ඉ​ගැන්වීම් සිදු කරන අත​ර ළමයින් කෙරෙහි තනිවම අවධානය යොමු කරමින් ළමුන් විභාගයට සූදානම් කරවීම වෙනුවෙන් උපරිම කටයුතු කරන අතර. පන්ති පැවැත්වෙන නියමිත කාලයට අමතරවද ඉගැන්වීම් කරනු ලැබේ. එමෙන්ම ළමයින් විභාගය වෙනුවෙන් සූදානම් කරවීම වෙනුවෙන් අවශ්‍යය ප්‍රශ්න පත්‍ර ආදිය මා විසින්ම සකසා ලබා දෙනු ලැබේ. තවද ටියුට් සහ අදාළ වෙනත් අවශ්‍යය පොත් සහ සටහන් නොමිලේ ලබාදෙනු ලැබේ. මම මදූ නන්දසිරී, 📍කැලණිය විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂා විශේෂවේදී පළමු පන්ති සාමාර්ථයක් සහිත උපාධිධාරිනි​ය​ක් 📍King Sejong ආයතනයේ level 8 සමත් සහතිකධාරිනියක් 📍ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පෙර විගමනික කොරියානු භාෂා උපදේශිකාව​ක් - (කොරියා​නු රැකියා සඳහා ලංකාවෙන් යන අය සඳහා කොරියානු භාෂාව ඉගැන්වීම සිදු කරනු ලැබේ) 📍කොරියානු භාෂා පරිවර්තිකාව​ක් 📍KOICA ආයතනයේ භාෂා පුහුණු උපදේශිකාව​ක් 📍උසස් පෙළ / සාමාන්‍යය පෙළ සහ රැකියා සඳහා යන්නන්ට පන්ති මෙහෙයවන ගුරුරුවරියක් 📍කොරියානු ආයතනයක විධායක ශේණියේ රැකියාවක නිරත වූ අයෙක්

ஆசிரியர் மற்றும் வழங்கப்படும் வகுப்புகள் பற்றிய தகவல்கள்

பாலினம்:

பெண் ஆசிரியர்

தகுதிகள் மற்றும் அனுபவம்:

சாதாரண தரம், உயர்தரம், இளங்கலைப் பட்டம்

King Sejong ආයතනයේ level 8 සමත් සහතිකධාරිනියක්

அனுபவம்: 4 இலிருந்து 6 ஆண்டுகள்

வழங்கப்படும் வகுப்பு வகைகள்:

  • தனியார் (தனிப்பட்ட) வகுப்புக்கள்
  • சிறிய குழு வகுப்புக்கள் ( 10 பேரை விட குறைந்தளவானோர்)

கற்பித்தல் மொழிகள்:

  • සිංහල
  • කොරියන් භාෂා​ව

ஆசிரியர் ஆன்லைன் வகுப்புகள் நடத்துகிறாரா?

ஆம், இணையவழி வகுப்புகள் நடத்தப்படுகின்றன.

ஆசிரியர் தனது வீட்டில் வகுப்புகள் நடத்துகிறாரா?

இல்லை

ஆசிரியர் கல்வி நிறுவனங்களில் வகுப்புகள் நடத்துகிறாரா?

இல்லை

வகுப்புகள் நடத்துவதற்காக ஆசிரியர் மாணவர்களின் வீடுகளுக்கு வருகிறாரா?

ஆம், ஆசிரியர் பின்வரும் நகரங்களில் மாணவர்களின் வீடுகளுக்குச் சென்று வகுப்புகள் நடத்துகிறார்.

ஒத்த விளம்பரங்கள்

பாடசாலை பாடத்திட்டம் - உ/த

உள்ளூர் பாடத்திட்டம்

பாடசாலை பாடத்திட்டம் - தரம் 6 - ஓ/எல்

உள்ளூர் பாடத்திட்டம்

மொழிகள்

மதிப்புரைகள்

Yasas Rathnayake

මම මිස්ගෙ Class ගියේ AL වලට නම් නෙවෙයි. Korea Job එකට යන්න EPS එක්සෑම් ලියන්න. මිස්ගෙ පන්තිය මාර හොඳ පන්තියක්. ආයේ කියලා දෙන එක කියලා දෙනවා මතක හිටින්නම. මම ක්ලාස් කිහිපයකට ගිහින් ඉද්දි තමයි මිස්ගෙ ක්ලාස් එකට ගියේ Korean Grammar ගොඩදාගන්න. මිස් හොඳටම ඉගැන්වුවා. මම දැන් ඒ නිසා මාසෙට ලක්ෂ හතර හමාරක පඩියකට Korea ඇවිත් ඉන්නෙ. Thanks Miss.

2025-10-13

மதிப்புரையை எழுதுங்கள்