பாடங்கள் / பாடநெறிகள் மற்றும் கல்வித் தகுதிகள்
📚✨ ENGLISH "A ":එකක් ගන්න අලුත් ක්‍රමයක් ගැන ඔබ දැනුවත්ද? සාමාන්‍ය පෙළ ENGLISH වලට A එකක් ෂුවර් කරගන්න කැමතිද? ✨📚
❌ ඉංග්‍රීසි අමාරුයි කියලා එපා වෙලාද ඉන්නේ?
එහෙනම් නිකමට මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා බලන්න.
🌟 බින්දුවේ සිට සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය සියලුම ENGLISH GRAMMAR කොටස් මාස 9ක් ඇතුළත නිවැරදිව ඉගෙන ගන්න.
🎁 පළමු දින දෙකම සම්පූර්ණයෙන්ම නොමිලේ
FREE SESSION
ඔබට පුළුවන්ද?
✅ හිතට එන ඕනෑම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට හරවන්න?
✅ Grammar නිවැරදිව භාවිතා කරන්න?
✅ English Essay එකක් පහසුවෙන් ලියන්න?
නැත්නම්...
මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව! 🌟
🏆 ලංකාවේ අංක එකේ GRAMMAR COURSE එක
මෙම පාඨමාලාව තුළ,
✔️ සියලුම Grammar පාඩම් මුල සිට සරලව
✔️ මගහැරුණු සියලුම කොටස් නැවත නිවැරදිව
✔️ විභාගයට අවශ්‍ය ක්‍රමවේද සමඟ
✔️ ඉංග්‍රීසි පහසු කරන විශේෂ ක්‍රමයක් සමඟ
ඉගෙන ගන්න අවස්ථාව.
⚡ පළමු දවසේ සිටම හිතට එන වාක්‍යයක් ඉංග්‍රීසියට හරවන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වා දෙමි.
👨🏫 පාඨමාලා මෙහෙයවීම
ලාංකේය ඉංග්‍රීසි අධ්‍යාපන ක්ෂේත්රයට ඉංග්‍රීසි පහසුවෙන් හැසිරවීම සඳහා සුවිශේෂී ක්‍රමයක් වන
🎓 පාඨමාලාව අවසන් කරන දරුවන්ට වටිනා සහතිකයක්
ஆசிரியர் மற்றும் வழங்கப்படும் வகுப்புகள் பற்றிய தகவல்கள்
பாலினம்:
ஆண் ஆசிரியர்
தகுதிகள் மற்றும் அனுபவம்:
டிப்ளோமா, இளங்கலைப் பட்டம்
அனுபவம்: 4 இலிருந்து 6 ஆண்டுகள்
வழங்கப்படும் வகுப்பு வகைகள்:
- பாரிய குழு வகுப்புக்கள் ( 20 பேரை விட அதிகமானோர்)
கற்பித்தல் மொழிகள்:
- සිංහල
- English
ஆசிரியர் ஆன்லைன் வகுப்புகள் நடத்துகிறாரா?
ஆம், இணையவழி வகுப்புகள் நடத்தப்படுகின்றன.
ஆசிரியர் தனது வீட்டில் வகுப்புகள் நடத்துகிறாரா?
இல்லை
ஆசிரியர் கல்வி நிறுவனங்களில் வகுப்புகள் நடத்துகிறாரா?
இல்லை
வகுப்புகள் நடத்துவதற்காக ஆசிரியர் மாணவர்களின் வீடுகளுக்கு வருகிறாரா?
இல்லை
ஒத்த விளம்பரங்கள்
பாடசாலை பாடத்திட்டம் - தரம் 6 - ஓ/எல்
உள்ளூர் பாடத்திட்டம்
மதிப்புரைகள்
இதுவரை மதிப்புரைகள் இல்லை. முதல் மதிப்புரையை எழுதுங்கள்.
மதிப்புரையை எழுதுங்கள்
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
மதிப்புரைகள்
இதுவரை மதிப்புரைகள் இல்லை. முதல் மதிப்புரையை எழுதுங்கள்.