← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Maths | 6, 7, 8, 9, 10 ,11 | Edexcel and Local Syllabus

Randeepa Sanjaya

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Maths | 6, 7, 8, 9, 10 ,11 | Edexcel and Local Syllabus

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🛑නව පන්ති ආරම්භය 🛑
🛑පළමු දින නොමිලේ සහභාගී වන්න.🛑
✅ පහත WhatsApp Button එකෙන්, දරුවාගේ ශ්‍රේණිය යොමුකරන්න
🔔!! ඕනෑම මට්ටමක දරුවකුගේ ලකුණු මට්ටම ඉහල නැංවිය හැකි, 🅰 ප්‍රතිඵලයට වගකියන ගණිතය පන්තියෙන් හදුන්වාදුන් විශේෂ ඔන්ලයින් හරහා පන්ති.
🔴 සෑම ශ්‍රේණියකම විශය නිර්දේශය නියමිත පරිදි අවසන් කර, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන විශේෂ වැඩසටහනකි.

👉6 , 7 , 8 ශ්‍රේණි
👉9 ශ්‍රේණිය
👉10 ශ්‍රේණිය
👉11 ශ්‍රේණිය
👉👉👉👉👉
👉නිවසටම මුද්‍රිත නිබන්ධන
👉සතියට දවස් දෙකක්
👉පැය 4 ක්
👉👉👉👉👉
සියලු විමසීම්
වට්ස්ඇප් (WhatsApp)
071-4659101
🛑🛑🛑🛑🛑🛑
🛑🛑🛑🛑🛑🛑

🛑🛑
🎯මුද්‍රිත නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර නිවසටම නොමිලේම
🎯Recording පහසුකම
🎯දරුවාගේ සටහන් පොත ගෙදර වැඩ පරීක්‍ෂා කිරීම
🎯Monthly test
🎯Unit test
🛑🛑
මේ සියල්ල සමගින් කටපාඩම් ගිරවකු නොවී ඔබේ දරුවා ගණිතයේ හපනෙක් කරන්න එක් වන්න.

Conducted by:
Randeepa Sanjaya
BSc (Honours) in Electrical and Electronic Engineering

🕹 ගුරුවරයා
Randeepa Sanjaya
🛑 උසස්පෙළ ගණිත අංශයේ ඉහලින්ම සමත්ව
🛑රජයේ විශ්වවිද්‍යාලයක
🛑 ඉංජිනේරු පීඨයේ
🛑විදුලි හා විද්‍යුත් ඉනිනේරුවෙකි . (ELECTRICAL & ELECTRONIC ENGINEERIMG )

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

ජාත්‍යාන්තර විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න