← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Swimming Classes for Kids and Adults

Dilshani de Silva

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

Swimming Classes for Kids and Adults

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Swimming for School Children and Ladies by Highly Experienced Lady Coach පවත්නා ආර්ථික අභියෝග හමුවේ ඔබේ දරුවන්ගෙ ක්‍රීඩා දිවිය ස්ථාවර කොට පිහිනුම් ක්‍රිඩාවෙන් ඉදිරියටම ගෙන යාමට අවම ගාස්තු යටතේ විදිමත් පුහුණුවක් සමග ජාත්‍යන්තරව පිලිගත් සහතියක් ලබාගන්න. වසර 25 කට අධික පලපුරුදු සහිත ශ්‍රී ලංකා පිහිනුම් පුහුණු කරුවන්ගේ සංගමයේ පලමු මට්ටමේ පුහුණුකාරිනියකගේ පුහුනුකිරීම් යටතේ. ඉතා සීමිත සිසුන් පිරිසක් සදහා පමනක් අවස්තාව ලබාදිය හැකි බැවින් ඉක්මනින් අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්න. --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කළුතර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Panorama Hotel Pool, කළුතර Holy Cross College Pool, කළුතර Hudson Park Swimming Pool, පානදුර UC Pool, පානදුර

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

ක්‍රීඩා

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න