← ප්‍රතිඵල වෙත ආපසු යන්න

අකුරු පන්තිය

ගාලිකා මධුෂානි මිය

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

අකුරු පන්තිය

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

1 ශ්‍රේණිය පුංචි පැටවුන් සඳහා විශේෂ අකුරු පන්තිය! ✏️📚

අකුරු මිතුරු කරන් ආදරයෙන් ඉගෙන ගනිමු

ඔබේ ආදරණීය දියණියට / පුතණුවන්ට පහසුවෙන් සහ ආසාවෙන් අකුරු කියවීමට සහ ලිවීමට හුරු කරවන *ආදරණීය අපේ අකුරු පන්තිය*


👩‍🏫 මෙහෙයවීම: ගාලිකා මධුෂානි මිය
* රජයේ පාසල් ආචාරිනී (SLTS 2 - II)
* ශාස්ත්‍රවේදී උපාධිය (රුහුණ)
* පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (NIE)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න