← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Sinhala Language and Literature - Grade 6-11

Sugandika Waidyarathne

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Sinhala Language and Literature - Grade 6-11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

සිංහල භාෂාව හා සාහිත්‍යය හීන ඇහිඳින්න එන්න. 6 / 7 / 8 / 9 / 10 / 11 ශ්‍රේණි සඳහා * පාසල් විශය නිර්දේශය ආවරණය. * ව්‍යාකරණ සාහිත්‍යය මුල සිට සරලව. * විචාර / රචනා ලිවීමට හුරු කරවීම. * නිබන්ධන ලබා දීම. * මාසික පරීක්ෂණ. * සියලු ම දරුවන් කෙරෙහි විශේෂ අවධානය. * කුඩා කණ්ඩායම් පන්ති * ගම්පහ / බැලුම්මහර අවට සිසුන්ට භෞතික පන්ති සඳහා සහභාගී වීමේ හැකියාව * දිවයිනේ ඕනෑ ම සිසුවෙක් සඳහා Online සම්බන්ධ වීමේ හැකියාව දරුවාගේ නම / පාසල / දිස්ත්‍රික්කය සඳහන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. පාසල් ගුරු BA (hons) University of Colombo Dip in counselling & Psychotherapy - IPS

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න