විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
A සිහිනය තවදුරටත් සිහිනයක්ම නොවේ
විද්‍යාව සහ ගණිතය පංති
🔰 නවක සිසුන් දැන් බදවාගැනේ . පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
🔰 ලංකාවටම Online Zoom හරහා සම්බන්ධ විය හැක.
🔰 ලංකාවේ අඩුම පංති ගාස්තුවක් අයකරන එකම සහ හොදම පංතිය.
🛑 අපගේ වැඩපිළිවෙළ ,
✅ විභාගයට පෙර සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය ආවරණය කිරීම.
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව .
✅ පාඩමෙන් පාඩමට Unit papers ලියවීම සහ සාකච්ඡා කිරීම.
✅ මනෝවිද්‍යා ක්‍රම මගින පංතිය තුළදීම විෂය කරුණු පාඩම් කරවීම.
✅ සෑම වාරයකටම Full Papers කරවීම සහ සාකච්ඡා කිරීම.
(වැඩිම ලකුණු ගන්න ළමයිට විශේෂ 🎁 පිරිනැමීම)
Conducted by:
Ayesh Herath
B.Sc (UG) University of Sri Jayewardenepura
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
උපාධි අපේක්ෂක
පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.