← ප්‍රතිඵල වෙත ආපසු යන්න

SFT (Sinhala and English Medium)

Asanka Pumuditha

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
SFT (Sinhala and English Medium)

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ඔබ‍ කුමන මට්ටමක සිටියද, විශයේ අති දක්ෂයෙකු බවට පත් කිරීමට හැකි වීම මාගේ සුවිශේෂී හැකියාවයි. BST and SFT 2027 සදහා Online කණ්ඩායම් පන්ති ආරම්භය (English / සිංහල මාධ්‍ය) අප්‍රේල් 18 සිට 😍. ජපුර තාක්ෂණවේදියෙක්ගෙන්ම හරියටම විෂය ඉගෙන ගන්න. නිසැක A, B සදහා තනි වශයෙන් අවධානය ලබා දීමට, Online පන්තිය සදහා ළමුන් 10 ක්‌ පමණක් බදවා ගැනේ. පෙර අවුරුදු වල මෙන් මෙවරත් පන්ති 02ම සදහා සහභාගී වන සිසුන්ට ගාස්තු අඩු කෙරේ. අප පන්ති හා සම්බන්ධ වීමට අදහස් කරන, නමුත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට කරුණාකර මා වෙත දන්වන්න. Private School Technology Teacher with more than 5+ of experience. Graduated from USJP, with a Honors degree with a Class.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න