← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Science - English Medium Tuition

Uresha Weerakkodi

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Science - English Medium Tuition

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🌟 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා ඔන්ලයින් පන්ති 🌟 🎓 ප්‍රායෝගික දැනුම සහ ආකර්ශණීය ඉගැන්වීම් රටාවක් සහිතව ජාතික විෂය නිර්දේශය සරලව මුල සිට ඉගෙනගන්න. අත්දැකීම් සහිත ගුරුවරියකගේ මාර්ගෝපදේශනයෙන් ගුණාත්මක අධ්‍යාපනයක්. 💻 Zoom ඔස්සේ - සජීවී පන්ති සහ ප්‍රශ්න විසඳුම්: ✔️ Smart Class ✔️ Live Class ✔️ Recordings ලබාගත හැක. Tutes තැපැල් මගින් ඔබේ නිවසටම 🌐 අධ්‍යාපනයේ අනාගතය දැන්ම අරඹන්න! 🌟 Experienced International School Teacher BSc. (Hons) - University of Peradeniya [Specialized in Plant Pathology & Microbiology]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න