← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Science 6, 7, 8, 9, 10, 11

Madushani Ratnayake

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Science 6, 7, 8, 9, 10, 11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

⭕ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පස්සේ අලුතින් 6 වසරට යන ලොකු පොඩ්ඩන්ට ඔන්න හොදම අවස්ථාවක්. ⭕6 වසරේ ඉදන් අලුත් විශයන් ගොඩක් ඉගෙන ගන්න තියෙන නිසා, පුංචි දූලා පුතාලා ඒ වෙනුවෙන් හොදින් සූදානම් වීම වැදගත්. ⭕විද්‍යාව කියන්නෙ ඒ අතරින් වැදගත්ම විශයක්. ඉතින් ඔන්න විද්‍යාව ලේසියෙන්, හරියටම ඉගෙනගන්න මේකයි හොදම අවස්ථාව. එන්න අපේ විද්‍යාව පන්තියට. 📑 පුතේ දුවේ, ඔබත් මේ ලගම එන O/L විභාගයට සූදානම් වෙන දරුවෙක්ද? 📄 විද්‍යාවට හොද PAPER CLASS එකක් හොයන දරුවෙක්ද? 📌 ️මෙන්න එහෙනම් හොදම අවස්ථාවක් 🏹 විද්‍යාව විශයට ලේසියෙන්ම A සාමාර්ථයක් ලබාගන්න එන්න අපේ PAPER CLASS එකට. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර BSc (Hons) University of Peradeniya

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න