← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Scholarship Exam Model Papers

Thakshila

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

Scholarship Exam Model Papers

භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු

ඉතා තරගකාරී විභාග රටාව තුල ඉහල ලකුණු මට්ටමක් ලබාගැනීමට උදව්වන ආකාරයට සකස් කර ඇති ප්‍රශ්නපත්‍ර කට්ටලය ඔබේ දරුවාටත් ඉක්මනින් අරගෙන දෙන්න විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ දත්ත විශ්ලේෂණ වාර්ථා අනුව බොහෝමයක් දරුවන් පළමු ප්‍රශ්න පත්‍රයට ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය දෙවන පත්‍රයට සපේක්ෂව අඩු බව ඔබ දන්නවාද? පළමු පත්‍රය ආදර්ශ ප්‍රශ්නපත්‍ර 20ක් සහ පිළිතුරු පත්‍රය සමග. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය මිලදී ගන්නා දූ පුතුන් වෙනුවෙන් මෙම ප්‍රශ්න කට්ටලයේ පිළිතුරු විස්තර කරන වීඩියෝ සහ තවත් ප්‍රශ්න පත්‍ර 20කට මාර්ගගතව පිළිතුරු සැපයිමට හැකි android app එකක් නොමිලේ. කටපාඩම් කිරීමකින් තොරව තර්කානුකූලව පිළිතුරු ලබාගන්නා ආකාරය මනාව පැහැදිලි කරනු ලැබේ.

සේවා සපයන ස්ථාන

භාණ්ඩ හා සේවා මාර්ගගතව (ඔන්ලයින්) ලබා දෙනවාද?

ඔව්, මාර්ගගත සේවාවන් සපයනු ලැබේ

භාණ්ඩ හා සේවා ව්‍යාපාරික පරිශ්‍රයේදී ලබා ගත හැකිද?

නැත

භාණ්ඩ සහ සේවාවන් වෙනත් ස්ථානවලට ගොස් ලබා දෙනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පොත්, පුහුණු කට්ටල හා ලිපි ලේඛන

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න