← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Scholarship Exam Classes - Maths, ENV, Sinhala

S. P. Sandun

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Scholarship Exam Classes - Maths, ENV, Sinhala

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🔴 ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන 3,4,සහ 5 ශ්‍රේණිවල අපේ පොඩ්ඩන්ට අපේ ඔන්ලයින් පන්තියේදී. ✅ ගණිතය ✅ සිංහල ✅ පරිසරය ✅ ගණිත ගැටලු ✅ ප්‍රශ්න පත්‍ර යන විෂයන් සියල්ලම ආවරණය කෙරේ. 🔴 පන්තියට සම්බන්ධ වන පළමු මාසය නොමිලයේ සහභාගිවිය හැකිය. 🔴 සෑම මසකම සෑම විශයකටම අදාළ නිබන්දන ලබා දේ. 🔴 පන්ති පැවැත්වෙන දිනවල එදිනම recording එක ලබා දේ. 🔴 සතියට දින 3 ක් පන්ති පැවැත්වෙන නිසා ඔබේ දරුවාට පාඩම් කිරීම සඳහා වෙනම කාලයක් යොදවා මහන්සී වීම අවම වී ඇත. 🔴 වැඩි විස්තර සඳහා කතා කරන්න Government School Teacher

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න