Scholarship Exam Class

Gunathilake Dadiwela

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Scholarship Exam Class

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🔰5 ශිෂ්‍යත්වය 2025🔰 විශේෂ සම්මන්ත්‍රණ මාලාව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවලින් 💯1 පත්‍රය💯 තමයි අමාරු පත්‍රය. එහෙම අමාරු වෙන්නේ ප්‍රශ්න පත්‍රය කරන්න අවශ්‍ය පුහුණුව හරියට නොලැබුණාම. හරියට ප්‍රශ්න පත්‍ර කරලා පුහුණු වෙලා විභාගයට ගියා නං විභාගේ අමාරු වෙන්නේ නෑ. ඒ නිසා අපි ශිෂ්‍යත්ව විභාගයේ ✨️1✨ පත්‍රය ✨️වෙනුවෙන්ම සූදානම් කිරීම් සහ පුහුණු කිරීමේ විශේෂ ❤සම්මන්ත්‍රණ මාලාවක්.❤සූදානම් කරලා තියෙනවා.ප්‍රශ්න පත්තර දහයක් ඒ වගේම✨️1 පත්‍රයට✨️එන ගැටලු 250 ක් හරි අපූරුවට සාකච්ඡා කරලා දැනුම ගොඩ නැගීමේ⚜️විශේෂ සම්මන්ත්‍රණ මාලාව⚜️ B.A. (Spe in His) University of Ruhuna M.A. (Sin) University of Kelaniya Diploma in Jour [University of Ja-pura]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න