← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Political Science

Madhura C. Hettiarachchi

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Political Science

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

⭕දේශපාලන විද්‍යාව තේාරගත්තු ඔයා කරන්න හොඳම නැති වැරද්ද දන්නවාද ❓❓ ආදරණීය දුවේ පුතේ.👦🏻👩🏻 උසස් පෙළ විභාගය කියල කියන්නෙ ජීවිතේ ඔයාට යන්න තියෙන අසීරුම වගේම වැදගත්ම කඩඉම් වලින් එකක්. ජීවිතේ මේ කඩඉම වැරදුණු දහස් ගණන් ලක්ෂ ගනන් ඉන්න මේ පුංචි ලංකාවේ උසස් පෙළ තීරණය හරියට ගන්න එක ඔයාගෙ අතේ තියෙන ලොකු වගකීමක්.🧠 ඉතිං ඔයා ගන්න ඒ තීරණයට උපරිම සාධාරණයක් කරන වගකීම අපි ගන්න ලෑස්තියි.ඒ දේශපාලන විද්‍යාව විතරක් උගන්නල නෙවෙයි විෂයන් තුනම නිවැරැදිව සමබර කරගන්න විදියත් කියල දීල.ඒ විතරක් නෙවෙයි අපේ මේ ගනුදෙනුව ඉවර වෙන්නෙ ඔයාගෙ විශ්ව විද්‍යාල අයදුම්පත්‍රයත් පිරෙව්වට පස්සෙයි 😌💪🏻 ඉතිං දරුවනේ තවම ප්‍රමාද නෑ එකතු වෙන්න මේ දේශපාලන විද්‍යාව තෝරගන්න ඔයා මඟනොහැරියම යුතු පන්තියයි ‼️🔥 LLB (Undergraduate) University Of jaffna

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න