← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Spoken English Foundation Diploma

ISA Campus

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Spoken English Foundation Diploma

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට ඔබත් සූදානම්ද?

අපගේ Spoken English Foundation Diploma පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න!


ඔබ පාසල් සිසුවෙක්, විශ්වවිද්‍යාල අපේක්ෂකයෙක්, රැකියා නියුක්තිකෙක් හෝ වෘත්තිකයෙක් වුවත්, මෙම පාඨමාලාව ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව අදහස් හුවමාරු කර ගැනීමට මඟ පෙන්වයි.


පන්ති පැවැත්වෙන වේලාව:
සෑම ඉරිදා දිනකම රාත්‍රී 8:00 ට (සති අන්ත පන්ති හරහා ඉගෙනීමට, පුහුණු වීමට සහ කතා කිරීමට ඇති කදිම අවස්ථාවක්!)


පාඨමාලාවේ විශේෂාංග:

  • මූලික මට්ටමේ සිටම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව දියුණු කර ගැනීම

  • රැකියා ස්ථාන, උසස් අධ්‍යාපන කටයුතු සහ දෛනික සන්නිවේදනය සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීම

  • අන්තර්ක්‍රියාකාරී සති අන්ත පන්ති (Interactive weekend classes)

  • පෞද්ගලික මඟපෙන්වීම සහ ප්‍රායෝගික කතා කිරීමේ ක්‍රියාකාරකම්

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න