විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
📚💛 ගණිතයට බය වෙලා ඉන්න පොඩ්ඩන්ට… මේ ඔබේ අවස්ථාවයි!
ගණිතය අමාරුයි කියලා හිතන දරුවෙක්ගේ හිතට, නිවැරදි මඟපෙන්වීමක් ලැබුණොත් “මටත් පුළුවන්” කියන විශ්වාසය ඇති කරන්න පුළුවන්. 🌱✨
ඔබේ දරුවාගේ ගණිතයේ දුර්වල තැන් හඳුනාගෙන, ඒවා එකින් එක නිවැරදි කරමින් ගණිතයට ආදරය කරන, විශ්වාසයෙන් ඉගෙන ගන්න දරුවෙක් බවට පත් කිරීමයි අපේ අරමුණ. ❤️
“අද ගණිතය අමාරුයි කියන දරුවා,
හෙට ගණිතයෙන් ඉදිරියටම යන දරුවෙක් වෙන්න පුළුවන්.” 🌟
ඒ වෙනස ආරම්භ කරන්න අදම ❤️
විෂයත් සමඟ ජීවිතය කියා දෙන ආදර්ශමත් මඟ පෙන්වීම 🌟
Conducted by:
Sujith K Sawkenda
Electrical Engineering (University of Moratuwa)
B.Ed special Mathematics
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- English
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
Cambridge and Edexcel Classes
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.