← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Online History Classes - Grade 10/11

Hiruni Liyanagunawardena

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Online History Classes - Grade 10/11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🔴 ඉතිහාසය පන්ති සදහා ඔබ තවමත් සම්බන්ධ වූයේ නැද්ද. නිවැරදි මගපෙන්වීමක් ලැබුණේ නැතිද. විෂය කරුණු හරිහැටි අවබෝධ නොවූවේද. ✍ එන්න අප හා සම්බන්ධ වී අමාරු අපහසු යැයි හැගුනු සියල්ල නිරාකරණය කරගෙන ඉදිරියට යමු 🤗 📌 විෂය නිර්දේශය මුල සිට ආවරණය කිරීම. 📌 සෑම පාඩමකටම අදාල නිබන්දන, ප්‍රශ්න පත්‍ර ආදිය සියලු දේ PDF මගින් සිසුන් හට ලබාදීම. 📌 සිතියම් ලකුණු කිරීම ඒ හා සම්බන්ධ ගැටලු නිරාකරණය. යන සියල්ල පන්තිය තුළ සිදු කරමින් ඉතිහාසය පහසු විෂයක් කරගනිමු 😍❤️ 🤍 සම්ප්‍රදායන් රැකගෙන නව අතික්‍රමණයක් උදෙසා ඉතිහාසය.🤍 BEd (Hons) in Information Technology [Undergraduate]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න