← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Online Classes - A/L Physics

Nalin Koralage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Online Classes - A/L Physics

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

මාස හයකට කලින් Syllabus cover කරගන්න මතක ඇතුව ඇවිත් ම බලන්න A කතාව දිගහැරෙන විදිය Physics කියන්නේ අවබෝධ කල තරමටම දිනන්න පුළුවන් SUBJECT එකක් ඉතින් Physics වල නෙමෙයි ඇත්තෙන්ම ජීවිතේම හදවත වගේ කියන්න පුළුවන් යාන්ත්‍ර විද්‍යාව Mechanics හොඳින් ම කරගන්න ඕන නම් මෙන්න අවස්ථාව ඉතින් මුල් දවස් දෙකම සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා නිදහසේ ඇවිත් බලන්න පුළුවන් තමන්ට තියෙන විෂයානුබද්ධ ප්‍රශ්න එවෙලේම අහල , හොඳින් පැහැදිලි කර ගන්නත් අවස්ථාව තියෙනවා BSc (Engineering) - 1st Class Hons MSc (Electronics and Embedded Systems) Advanced Diploma in Edu. Psychology

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න