← ප්‍රතිඵල වෙත ආපසු යන්න

O/L Science (විද්‍යාව) Theory & Paper Classes – Grade 6–11 | Sinhala & English Medium

Malith

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
O/L Science (විද්‍යාව) Theory & Paper Classes – Grade 6–11 | Sinhala & English Medium

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Grade 6–11 | Sinhala & English Medium

Science / විද්‍යාව සිංහල & English medium home visit / Group / individual class 6-11 ශ්‍රේණි

10-11 ශ්‍රේණි මුල සිටම පාඩම් නැවත පුණරීක්ෂනය කරමින් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡ්චා කරනු ලැබේ..

☑️ පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානය යොමු කෙරේ.
☑️ ඒකක අවසානයේදී පුණරීක්ෂණ අභ්‍යාස කරවීම
☑️. පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම

For Grade 6- 11 science
Home visit or Online
Group/ Individual

Past papers, Model Papers, and Term Test papers will be discussed

Students are encouraged to ask any question and clear their doubts

Students who struggle academically are given extra support and are taught using simplified methods

Conducted by:
Malith
BSc Biological Science

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න