← ප්‍රතිඵල වෙත ආපසු යන්න

සා/පෙළ ගණිතය

Nuwan Chamara

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
සා/පෙළ ගණිතය

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

6-11 ගණිතය අමාරු කියා මග නතර කළ Mathes විෂය නැවත ආරම්භ කරමු. මෙම පන්තියට සහභාගීවන ඔබට ; - සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ. - සෑම පාඩමක් අවසානයේම ඇගයීම් ලබා දේ. - ගැටළු සහිත අවස්ථාවලදී විශේෂ අවධානය යොමු කෙරේ. - 6-11 ශ්‍රේණිවල දරුවන්ට පාසල් වැඩ පොතද සාකච්ඡා කෙරේ. 10 - 11 ශ්‍රේණි සඳහා , * සෑම පාඩමක් අවසානයේම එම පාඩමට අදාළ වසර හයක පසුගිය ප්‍රශ්න පත්‍රයන්හි ගැටළු සාකච්ඡා කෙරේ. * මසකට වරක් ප්‍රශ්න පත්‍රයක් ලබා දී එය ගුරුවරයා විසින්ම පරීක්ශා කර ලකුණු ලබා දීම සිදුකරනු ලබයි. * විභාගයට අමතරව වාර විභාග ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයක් සිදු කිරීම. සිදු කරයි. * දිනකට පැය 3ත් 4ත් අතර කාලයක් පන්ති පැවැත් වීම සිදු කරයි. ONLINE ක්‍රමයට පවත්වන මෙයට i. තනි පන්තිය ii. කණ්ඩායම් පන්තිය යන ආකාර දෙකකම සහභාගීවිය හැකිය. ලියාපදිංචිවීම සඳහා A. දරුවාගේ නම B. පන්තිය C.දිස්ත්‍රික්කය D.පාසල සඳහන් කර වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න. වැඩිවිස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න. 0716172988

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න