විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
ආදරණීය දරුවනි, දෙමාපියනි,
🪷9/10/11 ශ්‍රේණි දරුවන් සඳහා අලුතින්ම අරඹන ඉංග්‍රීසි සාහිත්‍ය පන්ති 2
🪷වසර 25 කට ආසන්න කාලයක් ජාතික පාසල් උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සහ සාපෙළ ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන අත්දැකීම් සහිත පිළිතුරු පත් පරීක්ෂකවරයෙක් සහ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය විෂය පිලිබඳ ජපුර සරසවි අභ්‍යන්තර උපාධිධාරියෙක් මෙන්ම කොළඹ සරසවියේ ඉංග්‍රීසි මාධ්‍ය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව අභ්‍යන්තරව හදාරා ඇති විද්‍යාර්ථයෙකි.
🪷ඔබගේ දරුවාගේ අනාගතය ජයගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ඉංග්‍රීසි භාෂාව වඩාත් හරවත්ව සහ ගැඹුරින් හැදැරීමට හොඳම මග ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට දරුවන් යොමුකිරීමයි.
🪷 මාතර නගරයේ දරුවන් අතර ඉංග්‍රීසි සාහිත්‍ය විෂය වඩා රසවත් ප්‍රිය විෂයක් බවට පත්කරන්නට අපිට හැකිවී ඇති අතර සැම වර්ෂයකම A සහ B සමාර්ථ වැඩිම ප්‍රමාණයක් වාර්තා කරමින් දරුවන් අතර විශ්වාසය තහවුරු කරගෙන ඇත.
🪷 වඩා විනයවත් පරිසරයක නුතන රැල්ලෙන් මිදී දරුවන්ට වඩාත් හොඳම දේ ලබාදෙන අපගේ පන්ති සඳහා ඔබේ දරුවා සහභාගී කිරීමට බලාපොරොත්තු වේ නම් පහත අංකයට ඇමතුමක් ලබා දීමෙන් වැඩි විස්තර ලබාගත හැක.
මහේල ඩයස්
BA English | PGDE TESL
Government Teacher, Marking Examiner
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- English
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.