← ප්‍රතිඵල වෙත ආපසු යන්න

සංගීත විශාරද සහ වාද්‍ය විශාරද පාඨමාලා

සංඛභවන සෞන්දර්ය කලායතනය

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

සංගීත විශාරද සහ වාද්‍ය විශාරද පාඨමාලා

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

සංගීත ක්ෂේත්‍රයේ විශාරදයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්! ​ඉන්දියාවේ ලක්නව් හි පිහිටි ලෝක ප්‍රකට භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨය මගින් පිරිනමනු ලබන සංගීත විශාරද සහ වාද්‍ය විශාරද පාඨමාලා සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ. ​ඔබේ හින්දුස්ථානී සංගීත සිහිනය සැබෑ කර ගැනීමට, මෙම විධිමත් අධ්‍යයනය අදම තෝරා ගන්න. ​​🎼 අයදුම් කළ හැකි විභාග: ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යමා, විශාරද I, විශාරද II

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගාල්ල දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: සංඛභවන සෞන්දර්ය කලා හා අධ්‍යාපන පීඨය, ඕවකන්ද, රත්ගම

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න