← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Mathematics Grades 6-11 and A/L ICT

Harsha Perera

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Mathematics Grades 6-11 and A/L ICT

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ගණිතයට ලකුණු අඩුද? ඔබේ දරුවා ඉන්නෙ 6 - 7 - 8 - 9 ශ්‍රේණි වලද? නැත්නම් O/L වයසෙද? එහෙනම් එන්න අපේ ගණිත පන්තියට. සිද්ධාන්ත, ප්‍රශ්න පත්‍ර පංති, පුනරීක්ෂණ පංති එකම තැනකින් පන්තියට එන්නත් පුලුවන්. නැත්නම් Online සහභාගි වෙන්නත් පුලුවන්. පන්තියට එනවා නම් අතුරුගිරිය Univer ආයතනයට තමා එන්න ඕනෙ. Online පන්ති Zoom හරහා තියෙන්නෙ. Online පන්ති ආවත් දරුවගේ මට්ටමට ගැලපෙන්න ලග ඉන්නවා වගේ දනෙන්න පොද්ගලික අවදානය දීලා උගන්නන්නෙ. එක දවසක් ඇවිත් බලන්න. ඔබේ දරුවා ගණිතයේ විශිෂ්ටයකු කරන පලමු පියවර තියන්න. පංති වලට එකතු වෙන්න හරිම ලේසියි. දරුවාගේ * නම * ශ්‍රේණිය * පාසල විස්තර ටික දාලා WhatsApp කරන්න. HND in IT (SLIIT) BSc Computer Science (Software Engineering) Undergraduate

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න