← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Mathematics Course Grade 10/11

Mayura Madushan

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Mathematics Course Grade 10/11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

10 ශ්‍රේණියට සහ 11 ශ්‍රේණියට ඇතුලත් වන සිසු සිසුවියන්ට කටපාඩමින් තොරව තර්කානුකූලව ගණිතය ඉගෙන ගන්න අනිවාරෙන්ම සම්බන්ධ විය යුතු ගණිත පාඨමාලාව. අපෙන් ඔබට, ⭕සියලුම විෂය නිර්දේශය අවරණය. ⭕මාසික හා වාර පරීක්ෂණ පැවැත්වීම. ⭕දුර්වල දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම. ⭕තර්කානුකූලව විෂය කරුණු ඉගැන්වීම. දක්ෂයින් අති දක්‍ෂයින් කරන ගණිත පාඨමාලාවට ඔබත් සම්බන්ධ වන්න. ගුරුවරයා ප්‍රධාන පෙලේ පාසලක ගණිත ආචාර්ය වරයෙක් වන අතර කැළණිය විශ්වවිද්‍යාලයේ ⁣ගණිත උපාධිධාරියකු වේ. BSc in Mathematics & Statistics [University of Kelaniya]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න