විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
කොම්පඤ්ඤවීදිය (Slave Island) ප්‍රදේශයේ දුවා දරුවන්ට ගණිතයෙන් දිනන්න කදිම අවස්ථාවක්!
වසරේ ඉහළම ප්‍රතිඵල සහතික කරන, නාවික ඉංජිනේරු මධුසංඛ ප්‍රනාන්දු ගුරුතුමා මෙහෙයවන ගණිතය පන්ති දැන් Wisdom Academy හිදී ආරම්භ වේ.
තර්කානුකූලව සහ සරලව ගණිතය ඉගෙන ගෙන විභාගයෙන් ඉහළම සාමාර්ථයක් (A) ලබා ගැනීමට අදම එක්වන්න.
අපගේ පන්තියේ විශේෂත්වය:
✅ ඉංජිනේරු වෘත්තිකයෙකු විසින් මෙහෙයවනු ලබන ක්‍රමවත් වැඩපිළිවෙළ.
✅ සෑම ශ්‍රේණියකටම ගැලපෙන පරිදි විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
✅ Wisdom Academy - Slave Island (Metro Homes Residence | 3rd Tower | 2nd Floor).
ගුරුතුමා පිළිබඳව:
මධුසංඛ ප්‍රනාන්දු
නාවික ඉංජිනේරු
Bsc. (Hons) Marine Engineering (UG) - Ocean University of Sri Lanka
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
උපාධි අපේක්ෂක
පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
Exceptional tutoring in the comfort of your home 24/7
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.