← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Mathematics and Science Classes - Grades 8, 9, 10, 11

Rachitha Liyanage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Mathematics and Science Classes - Grades 8, 9, 10, 11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

# ගණන් හදවන පන්තිය # කට පාඩම් කලාවෙන් තොරව logically ඉගෙන ගන්න. අප පාඨමාලාවේ සුවිශේෂිතා 🌟 සෑම පාඩමක්ම සරලව මුල සිට ගැඹුරට 🌟සෑම ඒකකයක් අවසානයේ පසුගිය වාර විභාග/පළාත් ප්‍රශ්න සාකච්ඡාව 🌟පසුගිය සාමාන්‍ය පෙල ප්‍රශ්න ආවරණය හා අනුමාන (2023 අනුමාන -100%) 🌟දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය 🌟සෑම වාර පරීක්ෂණයකට පෙර අනුහුරු වාර පරීක්ෂණයක් පවත්වා සාකච්ඡා කිරීම 🌟සෑම ඒකකයක් සදහාම මුද්‍රිත නිබන්ධනයක් ලබා දීම සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් වෙනසකට ඇවිල්ලම බලන්න😎🤝 BSc Engineering Hons (Undergraduate) University of Ruhuna

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න