← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Mathematics 6-11 grades

Saranga Ratnayake

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Mathematics 6-11 grades

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

වැඩ කරන ගණිත පන්තිය . 50% A සාමාර්ථ ගෙන දුන් ප්‍රදේශයේ එකම ගණිත පන්තිය.නව පාසල් වාරය සදහා සිසුන් බදවා ගැනේ. සිසුන් සිටින මට්ටම අනුව ගැලපෙන කණ්ඩායමට අතුල් විය හැක. එමගින් ඔනෑම දරුවෙකුට නොතේරෙන ගණිතය තේරෙන්න ඉගෙන ගත හැක. ගොඩ යන්න .මෙන්න ගණිත පන්තිය. වැඩ කරන ගණිත පන්තිය * සෑම දිනකම ප්‍රශ්න පත්‍රයක් ලිවීමට * සෑම ඒකකයක් අවසානයේ ඊට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු සාකච්ඡාව * සියලු ඒකක A to Z සාකච්ඡා කිරීම * සියලු ඒකක විභාගයට මාස 4 ට පෙර අවසාන කිරීම * වලපල් නැති සරලව ගැලපෙන ආකාරයට පිලිතුරු ලිවීමට හුරු කරවන එකම පන්තිය * වැඩ කිරීමට හැකි දරුවන් පමනක් රැදෙන ගණිත පන්තිය (කම්මැලියන්ට නොගැලපේ) * පන්තිය තුළ ගණන් හදවන ගණිත පන්තිය * තර්කයක් නැති සෑම වසරකම A සාමාර්ථ වැඩිම ප්‍රමාණයක් ගෙනන ප්‍රදේශයේ එකම ගණිත පන්තිය . --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න